அல்லாஹ்வின் பெயரால்


بسم الله الرحمن الرحيم 

⚠ திருக்குர்ஆன் ❤


⚠ அளவற்ற அருளாளனும், நிகரற்ற அன்புடையோனுமாகிய அல்லாஹ்வின் பெயரால்..❤

⚠அல்லாஹ் கூறுகிறான் :

❤ { மனிதர்களே! நீங்கள் உங்களையும் உங்களுக்கு முன்னிருந்தோரையும் படைத்த உங்கள் இறைவனையே வணங்குங்கள். (அதனால்) நீங்கள் தக்வா (இறையச்சமும், தூய்மையும்) உடையோராகளாம் ( 2 : 21 )


⚠ அ (ந்த இறை) வனே உங்களுக்காக பூமியை விரிப்பாகவும்، வானத்தை விதானமாகவும் அமைத்து، வானத்தினின்றும் மழை பொழியச்செய்து، அதனின்று உங்கள் உணவிற்காகக் கனி வர்க்கங்களை வெளிவரச் செய்கிறான்؛ (இந்த உண்மைகளையெல்லாம்) நீங்கள் அறிந்து கொண்டே இருக்கும் நிலையில் அல்லாஹ்வுக்கு இணைகளை ஏற்படுத்தாதீர்கள்.
 ( 2 : 22 )

❤ இன்னும், (முஹம்மது (ஸல்) என்ற) நம் அடியாருக்கு நாம் அருளியுள்ள (வேதத்)தில் நீங்கள் சந்தேகம் உடையோராக இருப்பீர்களானால், (அந்த சந்தேகத்தில்) உண்மை உடையோராகவும் இருப்பீர்களானால் அல்லாஹ்வைத்தவிர உங்கள் உதவியாளர்களை(யெல்லாம் ஒன்றாக) அழைத்து (வைத்து)க்கொண்டு இது போன்ற ஓர் அத்தியாயமேனும் கொன்டு வாருங்கள். ( 2 : 23 )

⚠ (அப்படி) நீங்கள் செய்யாவிட்டால், அப்படிச் செய்ய உங்களால் திண்ணமாக முடியாது, மனிதர்களையும் கற்களையும் எரிபொருளாகக் கொண்ட நரக நெருப்பை அஞ்சிக் கொள்ளுங்கள். (அந்த நெருப்பு, இறைவனையும் அவன் வேதத்தையும் ஏற்க மறுக்கும்) காஃபிர்களுக்காகவே அது சித்தப்படுத்தப்பட்டுள்ளது. ( 2 : 24 )


❤ (ஆனால்) நம்பிக்கை கொண்டு நற்கருமங்கள் செய்வோருக்கு நன்மாராயங்கள் கூறுவீராக! சதா ஓடிக்கொண்டிருக்கும் ஆறுகளைக் கொண்ட சுவனச் சோலைகள் அவர்களுக்காக உண்டு, அவர்களுக்கு உண்ண அங்கிருந்து ஏதாவது கனி கொடுக்கப்படும்போதெல்லாம் "இதுவே முன்னரும் நமக்கு (உலகில்) கொடுக்கப்பட்டிருக்கிறது" என்று கூறுவார்கள்; ஆனால் (தோற்றத்தில்) இது போன்றதுதான் (அவர்களுக்கு உலகத்திற்) கொடுக்கப்பட்டிருந்தன, இன்னும் அவர்களுக்கு அங்கு தூய துணைவியரும் உண்டு, மேலும் அவர்கள் அங்கே நிரந்தரமாக வாழ்வார்கள். ( 2 : 25 )}


⚠ කුර්ආන් ❤

⚠අල්ලාහ් මෙසේ කීවේය:

❤ { මිනිසුනි, නුඹලා ද නුඹලාට පෙර සිටි අය ද නිර්මාණය කළ නුඹලාගේ දෙවියන් නමදින්න. මෙමගින් (දඬුවමෙන්) ගැලවෙන්නෙහු ය. ( 2 : 21 )

⚠ ඔහු පොළොව නුඹලාට ඇතිරිල්ලක් ලෙස ද අහස වහලක් ලෙස ද පිහිටුවීය. අහසින් ජලය ද පහළ කළේය. එමගින් නුඹලාට ආහාර වශයෙන් පලතුරු ද (පොළොවෙන්) බැහැර කළේය. එබැවින් දැන දැනම අල්ලාහ්ට සමානව කිසිවෙකු කල්පනය නොකරන්න. ( 2 : 22 )

❤ අපේ වහලා (මුහම්මද්)ට අපි පහළ කළ දැයෙහි නුඹලා සැක කොට (එහි) නුඹලා සත්‍යවන්තයින් නම් මෙවැනි පරිච්ඡේදයක් ගෙන එන්න. (ඒ සඳහා) අල්ලාහ් හැර නුඹලාගේ සෙසු සහකරුවන් ද කැඳවා ගන්න. ( 2 : 23 )

⚠ නුඹලා විසින් (මෙය) කිසිසේත් ම කළ නොහැකිය. නුඹලා නොකළෙහු නම් (නිරා) ගින්නට බිය වන්න. එහි ඉන්ධන වනුයේ (අයහපත්) මිනිසුන් හා ගල් ය. (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන් ම එය පිළියෙල කරන ලදී. ( 2 : 24 )

❤ “විශ්වාස කොට යහපත් ක්‍රියා කළ අයට ස්වර්ගයන් ඇතැ”යි සුබාරංචි කියන්න. ඒවා යටින් ගංගා ගලා බසියි. ඔවුනට ආහාර වශයෙන් කිසියම් පලතුරක් එහි දෙනු ලබන විට “මෙය මීට පෙර ද අපට දෙන ලද්දේ යැ”යි පවසති. මෙම පෙනුමැති දේ (මීට පෙර ද) ඔවුනට දෙන ලදී. එහි ඔවුනට පවිත්‍ර සහකාරියෝ8 ද සිටිති. ඔවුහු එහි සදාකාලීනව සිටිති. ( 2 : 25 ) }





🌍🔵🔴


🌍🔴🔵 අල්ලාහ් 🔵🔴🌍

 අල්ලාහ් යනු මුළු විශ්වය ම මවා පරිපාලනය කරන සර්ව බලයත් බලධාරී පරාක්‍රමයත් සහිත එක ම දෙවියන් පමණක් හඟවන අරාබි භාෂාවේ වචනයකි.

 අරාබිවරු නබි නායක (සල්) තුමාණන්ට පෙර සිට ම මෙම වචනය භාවිත කිරීමට පුරුදු ව සිටිය හ. ඔවුහු නමදිමින් හුන් පිළිම වලට වෙනත් වචන වලින් ආමන්ත්‍රණය කළා මිස අල්ලාහ් යැයි ආමන්ත්‍රණය නොකළහ.

 මුළු විශ්වය ම මවා පරිපාලනය කරන එක ම දෙවි කෙනෙක් සිටියි. ඔහු ය, අල්ලාහ්. අනෙක් දෙවිවරු සියල්ලෝ ම අල්ලාහ්ගෙන් ඉල්ලා ලබා දෙන කුඩා දෙවිවරු වන බව ඔවුන්ගේ විශ්වාසය විය.

 සිංහල භාෂාවේ පවතින දෙවියා දෙවියන්, දෙවිඳු, දෙවි, යන වචන අල්ලාහ් සඳහා වූ පරිවර්තනයක් ලෙස අපි භාවිත නොකළේ ඒ නිසාවෙනි. මන්දයත් මෙම වචනය එකම දෙවියන්ටත් භාවිත කරති. නමදිනු ලබන සියල්ලටත් මෙම වචනය භාවිත කරති.

 ප්‍රතිමාවකට හෝ ගරු කරනු ලබන මිනිසෙකුට හෝ දෙවියන් යනුවෙන් ප්‍රකාශ කරන සම්ප්‍රදායක් අප ජනතාව අතර ඇත. නමුත් අල්ලාහ් යන වචනය නබි නායක (සල්) තුමාණන්ට සතුරු වූ අය පවා නමදිනු ලබන සියල්ලට ම භාවිත නොකළහ. එබැවින් අල්ලාහ් යන වචනය සඳහන් වන සියලූ තැන්හි අල්ලාහ් යනුවෙන් ම සඳහන් කළෙමු.

 1. අල්ලාහ්ට අඹු දරුවන් නැත.

 2. අල්ලාහ්ට දෙමාපියන් නැත. එබැවින් සහෝදර සහෝදරියන් නැත.

 3. අල්ලාහ්ට සිදු කළ නොහැකි කිසිවක් නැත.

 4. අල්ලාහ් නොදන්නා කිසිවක් නැත.

 5. දුක, වේදනාව, අලසකම, අමතක වීම, වෙහෙස මහන්සිය, කුසගින්න, පිපාසය, ස්වභාවික අවශ්‍යතාවන්, මහලූ බව, ලෙඩ රෝග යනාදී කිසිඳු දුර්වලතාවක් අල්ලාහ්ට නැත.

 6. ඔහුට කිසිඳු ආකාරයේ අවශ්‍යතාවක් කිසිසේත් ම නැත.


🔴🌍🔵 ඉස්ලාම් 🔵🌍🔴

🎥 "ජීවිතයේ අර්ථය" 






🔴🔵🌍

"🎥வாழ்க்கையின் அர்த்தம்"  



🌍🔵🔴🌍🔵🔴

 A brief illustrated guide to understanding Islam ( Sinhala language ) Islam pilibandhava Keti Avabodhayakata Rupitha Maga Penvemak - ඉස්ලාම්




























🔵🌍🔵🔴

🔵🔴 தமிழ் மொழி 🔴🔵

🔴

இஸ்லாத்தை அறிவோம். (வண்ணப் படங்களில் விஞ்ஞான நுட்பங்கள்
இஸ்லாத்தை அறிவோம். (வண்ணப் படங்களி

🔵

இஸ்லாத்தை அறிவோம். (வண்ணப் படங்களில் விஞ்ஞான நுட்பங்கள் 

🌍

This colorful book is for non-Muslims who would like to understand Islam, Muslims, and other facets of Islam.






































🌍🔵🔴 

🔴🔵 தமிழ் மொழி 🔵🔴


🔴 அல்லாஹ்வின் பெயரால்


🔵 ஆரம்ப இடம்:

🌍 இஸ்லாமிய அழைப்பு, வழிகாட்டும் கூட்டுறவு நிலையம் புரெயிதா நகரம்













🔴 ඉස්ලාම් හවුස් » සිංහල » මුල් පිටුව


🔵🌍🔴

🔴 தமிழ் » ஆரம்ப பக்கம்



கருத்துகள்